Colombo Today Local Newsfeatured

සජිත්ට පක්ෂය කඩන්න දෙන්නේ නෑ. සජිත් ප්‍රේමදාසගේ මව හේමා ප්‍රේමදාසගෙන් සහතිකයක්

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමට ඉඩ නොතබන බව හේමා ප්‍රේමදාස මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට පොරොන්දුවක් ලබා දුන් බව සිරිකොත ආරංචි මාර්ග පවසනවා.

හිටපු අග්‍රමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාට දේශපාලනයට පැමිණ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක තනතුර දක්වා පැමිණීමට ලබා දුන් උපකාරවලට හේමා ප්‍රේමදාස මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ස්තූති කර ඇති බවද සඳහන්.

Related posts

ඌව මහ ඇමති ඉල්ලා අස්නොවෙයි.. අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි

colombotoday

ව්‍යාජ නෝට්ටු සමඟ කතක් සහ තරුණයෙක් අල්ලයි

Admin

ආරක්ෂාව සහ සල්ලි ඉල්ලා රජයේ මුද්‍රණාලාධිපතිනි ලියුම් ලියයි

Admin

නිලධාරිනියගෙන් දුරස්ව ඉන්න‘යි තානාපතිට ජනපතිගෙන් අවවාද

colombotoday

පෞද්ගලික අංශයෙත් පඩි වැඩි කරන්නැයි ජනපති ඉල්ලයි

Admin

9 වනදා තවත් ජාතික විරෝධතා දිනයක්

Admin