Colombo Today Local News

මීළඟ ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාබය නොවෙයි.

සාමාන්‍යයෙන් ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපති ලෙස විවස්ථාවේ තිබුනත්, මෙවර ජනාධිපතිවරණයෙන් පසුව විවස්ථාවේ කුමක් තිබුනත් මීළඟ ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නොව අගමැති මහින්ද රාජපක්ෂ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා.

රටේ ජනතාව අති දැවැන්ත විශ්වාසයක් තබා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය පිළිබඳව බව වාසුදේව නානායක්කාර මහතා ඊයේ (16) කැඳවා තිබු පුවත්පත් සාකච්චාවකට එක් වෙමින් පැවසීය.

Related posts

අගවිනිසුරු ශ්‍රී පවන් විශ්‍රාම ගනී

colombotoday

භික්ෂූන් වහන්සේට ඉරක්කාමම් විහාරය තහනම්.. උසාවි නියෝගයක්.. ඉඩම ඉල්ලා මුස්ලිම් උද්ඝෝෂණ

colombotoday

එජාපයේ තීරණයට ජනපති හරස් වෙයි… ආණ්ඩුව තවත් අවුලක…

colombotoday

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ…

Admin

මඩ ප්‍රහාරවලට මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගෙන් පිළිතුරු

colombotoday

“නව ව්‍යවස්ථාව රටට ඉතා හොදයි.. සම්මතකරගන්න අපේ සහය දෙනවා” – ජවිපෙ කියයි

colombotoday