Colombo Today Local News

එජාප මංත්‍රී තිදෙනෙක් දිගටම සජිත්ට උදව් කරන්න මංගලගෙන් බාර් පර්මිට් ඉල්ලලා

එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරියටත් සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීම සඳහා තමන්ට මත්පැන් අලෙවිසල් බලපත්‍ර ලබාදෙන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

මෙසේ ඉල්ලීම් කර ඇත්තේ හේෂා විතානගේ, හෙක්ටර් අප්පුහාමි, නිරෝෂන් පෙරේරා යන මන්ත්‍රීවරුන් වන අතර ඔවුන්ගේ හිතවතුන්ගේ නමට මත්පැන් අලෙවිසල් බලපත්‍ර ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි වාර්තා වේ.

මේ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් ඒ සඳහා ඇමතිවරු කිහිප දෙනෙකු විරුද්ධ වී ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම එනවා -සජිත් තිරප්පනේදී කියයි

colombotoday

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධන දෙන්න වෙනම දිනයක්

colombotoday

නව වසරේ පාර්ලිමේන්තුව රැස්වන දිනය වෙනස් වෙයි

Admin

හෝමාගම අධිකරණය අසල හිමිනමක් ගිනිතබා ගැනීමට සැරසේ

colombotoday

පෞද්ගලික රෝහලකින් පැන්න කොවිඩ් රෝගියා හමුවෙයි

colombotoday

අන්තරේ පා ගමනට පොලිසියෙන් කඳුලු ගෑස්

colombotoday