Colombo Today Local News

ප්‍රහාර සම්බන්ධයෙන් CIDය හේමසිරිගෙන් පැය 9ක ප්‍රකාශයක් ලබා ගනී

පාස්කු ඉරු දින ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 9ක ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

ඊයේ (15) පෙරවරු 10.00 සිට පස්වරු 07.00 දක්වා කාලයක් තුළ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ අදාළ ප්‍රකාශය ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. 

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර පසුගිය දෙවනදා අත්අඩංගුවට ගත් නමුත් පසුව ඇප මත මුදා හැරියේය.

Related posts

ජලාශ රැසක වාන් දොරටු ඇරේ

colombotoday

වයින් ස්ටෝර්ස් විවෘත කිරීමේ තීන්දුවට සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ නැහැ

colombotoday

පාසල් දැරියන්ට හෙට සිට අලුත් එන්නතක් !

colombotoday

රනිල්ට බැරිවුනොත් පාර්ලිමේන්තු යන්නේ රුවන් – දිවු­ල­පි­ටිය එජාප සංවි­ධා­යක කිත්සිරි මංච­නා­යක කියයි

colombotoday

අගමැතිගේ පඹයන් ගිනි තබා දඹුල්ලේ විරෝධතා !!

colombotoday

වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය කල් යයි

colombotoday