Colombo Today Local News

සිව් හෙළේ මහා සමුළුව ඇරඹීමට සියල්ල සූදානම්

රට එරෙහි අන්තවාදී බලවේගයන්ට එරෙහිව සිංහල, දමිළ, මුස්ලිම් සියළුම රටට හිතැති පුරවැසියන් ඒකරාශී කරන දැමය එක රොදකට – සිව් හෙළේ මහා සමුළුව මහනුවර බෝගම්බර පිටියේදී ඇරඹීමට සියලු කටයුතු සූදානම් බව වාර්තා වේ‍.

මේ වන විට විශාල පිරිසක් බෝගම්බර ක්‍රීඩාංගනය වෙත පැමිණෙමින් සිටින බවද වාර්තා වේ.

සමුළුව colombotoday.com ඔස්සේ සජීවීව විකාශය කෙරේ

Related posts

විධායක බලතල අගමැතිට පැවරීමෙන් රටට වෙන දේ ගැන හිටපු ඇමති විජේදාස කියයි (Video)

colombotoday

රිෂාඩ් බදුර්දීන් සඟවාගෙන නොසිටි බව ජවිපෙ නායකයා කියයි.

colombotoday

ඉඳිබැද්දේදී කාන්තා ඝාතනයක්

Admin

බාල්කයක එල්ලෙමින් තිබූ මවගේ සිරුරේ එල්ලී මහා හඬින් විලාප දුන් සිඟිත්තා

Admin

ශ්‍රීලනිපය ඉවත් වීමට තීරණය කරයි… ජාතික ආණ්ඩුව අවසන්… එජාප තනි ආණ්ඩුවක්

colombotoday

තැපැල් සේවක වෘත්තීය සමිති වැඩවර්ජනය නවතී..

colombotoday