Colombo Today Local News

දළදා මැඳුරට, කලවංචිකුඩි දෙව් මැඳුරට පහර දීමේ තව්හිද් ජමාත් සැලසුමක් හෙළිවේ

ජාතික තව්හිද් ජමාත් සංවිධානය මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවට සහ කලවංචිකුඩි දෙව්මැඳුරට ප‍්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබූ බව විමර්ශනවලින් හෙළිවී ඇත.

අත්අඩංගුවට ගත් සහරාන් හෂීම්ගේ සගයන් කීප දෙනකුගෙන් මේ බව හෙළිවී තිබේ.

දළදා මාලිගාව සහ පල්ලිවලට ප‍්‍රහාර එල්ල කිරීම සඳහා බෝම්බකරුවන් 11 ක් සූදානම් කර තිබූ බවද විමර්ශනවලින් හෙළිවී ඇත.

මේ අතර රජයේ බුද්ධි සේවා විසින් ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ආරක්‍ෂිත නිවසක් මීගමුවේ තිබී සොයාගෙන ඇත.

Divaina

Related posts

ජොන්ස්ටන් CIDයෙන් පිටව යයි

colombotoday

සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය මුදාහැරීම ඇරඹේ

Admin

කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

colombotoday

ඥානසාර හිමිට එරෙහි නඩු තීන්දු සම්බන්ධව සංඝාධිකරණයකින් විමසා බලන්න

colombotoday

යලි මතුවන පාස්පෝට් ගැටළුව

Admin

ඛණිජතෙල් වර්ජනය අගහරුවාදා තෙක් අත්හිටුවයි.. වරාය ගිවිසුම සංශෝධනයට ජනපති එකගයි !

colombotoday