Colombo Today Local News

සරණාගතයෝ ආපසු නොගියොත් යුරෝපය මුස්ලිම් වේවි – ටිබෙට් ආධ්‍යාත්මික නායක දලෙයි-ලාමා තුමා

සරණාගතයින් ලෙස යුරෝපයට ඇතුළුවන පුද්ගලයින් ආපසු තම රටවලට නොගියහොත් අනාගතයේදී යුරෝපය මුස්ලිම් කරණයට ලක් වීමට ඉඩ ඇති බව ටිබෙට් ආධ්‍යාත්මික නායක දලෙයි-ලාමා තුමා පවසනවා.

BBC වෙත සාකච්චාවක් ලබාදෙමින් දලෙයි-ලාමා තුමා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ සරණාගතයින් ලෙස යුරෝපයට ඇතුළුවන පුද්ගලයින්ට හොඳ අධ්‍යාපනයක් සහ පුහුණුවක් ලබා දීමෙන් අනතුරුව ඔවුන් පැමිණි රටවලට පිටත්කර හැරිය යුතු බවයි.

Related posts

පාර්ලිමේන්තුව පාලනය කරන්නේ සනීපාරක්ෂක කම්කරු තරම්වත් අධ්‍යාපනයක් නැති නූගතෙක් – සුසිල් ප්‍රේමජයන්ත

colombotoday

ලිට්‍රෝ ලැබූ ලාභයෙන් කෝටි 150ක් මහා භාණ්ඩාගාරයට දෙයි

Admin

බලපිටිය අධිකරණය අසල දී ගුරුවරයෙකුට වෙඩි

Admin

සතොස භාණ්ඩ 10ක මිල තවත් අඩු කරයි

Admin

ක්‍රිකට් ඡන්දයෙන් අර්ජුනට දැවැන්ත පරාජයක්…

colombotoday

නව රේගු පරිපාලනය අසාර්ථකයි?

Admin