Colombo Today Local News

රටපුරා නිහඩ හලාල් විරෝධයක්… නෙල්නා චිකන් හලාල් හලයි !

නෙල්නා (Nelna) සමාගම සිය නිෂ්පාදන වලින් අද (31) සිට හලාල් ලාංඡනය ඉවත් කරන බව එම සමාමේ සාමාන්‍යාධිකාරී (විකුණුම් / වෙළෙඳ) කපිල රාජපක්ෂ මහතා කියයි.

නෙල්නා (Nelna) සමාගමට වසර 20ක් පිරීම ගැන ඊයේ (30) කොළඹ ලයිට් හවුස් ගැලේ හෝටලයේ පැවැති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.

සිය පාරිභෝගිකයන්ගේ, වෙළඳ මහතුන්ගේ හා බෙදාහරින්නන්ගේ දැඩි ඉල්ලීම මත නෙල්නා සමාගමේ සභාපති එඩී ගුණපාල නානායක්කාර මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මේ තීරණයට එළඹි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

සාදින්නාවල නිවසක් නායයයි

Admin

අගමැති මැදිහත්වී ITN මහේෂ්ගේ රැකියාව නැවත ලබාදෙයි

colombotoday

ජනාධිපතිවරණයට කලින් මහා මැතිවරණයක්? – ඇමැති මංගල සමරවීර

colombotoday

ප්‍රහාර එල්ල වූ පල්ලිවල CCTV අක්‍රීය වෙලා..! ගැහුවාද ? ගහගත්තාද?

colombotoday

ණය ගත්තේ කලින් ගත්ත ණය පියවන්නයි

Admin

ආනයනික විදුලි යතුරුපැදි ලියාපදිංචියට අදාළ රෙගුලාසි සැකසීමට කමිටුවක්

Admin