Colombo Today Local News

හිස්බුල්ලාට-බදියුදීන්ට එරෙහිව CIDයට බරපතල පැමිණිලි…

ඇමති රිෂාඩ් බදියුදීන්ට හා නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට විරුද්දව පොලිස් අපරාධ කොට්ඨාශය වෙත පැමිණිලි දෙකක් ලැබී ඇත.

ඒ අනුව එම පැමිණිළි ඉක්මනින් විභාග කිරීමටත් ඔවුනගෙන් කට උත්තර ගැනීමටත් රහස් පොලිසිය තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

රාවණා බලය සංවිධානය සහ බෞද්ධ තොරතුරු කේන්ද්‍රය විසිනිග

ඇමති රිෂාඩ් බදියුදීන්ට හා නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ත්‍රස්ත ක්‍රියාවන් සදහා අනුබල දුන්නේ යයි පසුගිය 15 වැනිදා රාවණා බලය සංවිධානය විසින් පැමිණිලි කරන ලදී.

බෞද්ධ තොරතුරු කේන්ද්‍රය විසින් ඉකුත් 24 වැනිදා පොලිස් මූලස්ථානයට පැමිණිලි කරන ලද්දේ ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා අධිකරණයට අපහාස කිරීමටත් බලපෑම් කිරීමටත් කටයුතු කර ඇති බවයි.

Related posts

විග්නේෂ්වරන් රෝහල්ගත කරයි.. උතුරේ ඉඩම් ගැන ජනපති, අගමැති සමග කතා කල් යයි

colombotoday

දේශපාලනඥයින්ගේ අමන වැඩ ගැන ජනතාව අප්‍රසාදයෙන්

colombotoday

ඇවන්ගාඩ් නැව ලුහුබඳින රාජිතගේ “මෙගාඩීල් නැව් 8” මෙන්න!

colombotoday

අත්අඩංගුවට ගත් ජේලර් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

colombotoday

ජෙරම් අදත් CID යට එයි

Admin

රාජිතට අයවැය හොඳයි

Admin