Colombo Today Local News

දූෂිතයන්ට ඇමතිකම් දීලා, පරීක්ෂණ යට ගහලා, යහපාලනය හොරුන්ට රහපාලනයක් වෙලා – දූෂණ විරෝධී හඩ

sfflnpi2යහපාලනයට දූෂිතයන් එකතු කර ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඇතැම් දූෂිතයන්ට පමණක් නඩු  පැවරීම සිදු වී නොමැති බවත් පසුගිය පාලනය සමයේ සිදු වූ වංචා හා දූෂණ පිළිබදව ඉදිරිපත් කළ ඇතැම් පැමිණිලි බිළිබදව පරීක්ෂණ නිම වී ඇතත් නඩු පැවරීම හිතා මතාම නවතා ඇති බවත් දූෂණ විරෝධි හඩ සංවිධානය පවසයි. මෙසේ පරික්ෂණ නිම වූ පැමිණිලි විසි පහක් පමන නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා දක්වා ගොස් එතැනින් නැවතී ඇති බවයි එහි කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසන්නේ.

‘මේ යහපාලනය දැන් යස පාලනයක් වෙලා තියෙන්නේ. පහුගිය ආණ්ඩුවේ හොරකම් කරලා, වංචා කරලා, දූෂණය කරලා අහුවෙච්ච මිනිස්සු දැන් මේ ආණ්ඩුවේ ඇමතිවරු. මේක රහ පාලනයක් කරගෙන තියෙන්නේ. මේ ආණ්ඩුව ජනතාවගේ විශ්වාසය කඩ කිරීම ගැන රනිල් මෛත්‍රී වගකියන්න ඕන.’ යැයිද ඔහු චෝදනා කරනවා.

Related posts

“ජනපති හදන්නේ එජාපය විනාශ කරන්නයි” – ජවිපෙ බිමල්

colombotoday

ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය ඉගැන්වීමට ගුවන් හමුදාව යෙදවීමට යයි.

colombotoday

ඒකාබද්ධය ශ්‍රීපාදයට එරෙහි වෙයි !!

colombotoday

ගෝඨාට එරෙහි සුකාගේ ඉල්ලීම ඉවතට !

colombotoday

ඇලෝසියස් කෝප් කමිටුවට “හලෝ” කීව සම්පූර්ණ ඇමතුම් වාර්තාව මෙන්න

colombotoday

යුද හමුදාවේ මස් ටෙන්ඩරය අවුරුදු 14ක්ම හිටපු ඇමති ෆීලික්ස්ට

colombotoday