Colombo Today Local News

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය පමා කරන තේරීම් කාරක සභාවෙන් කාවින්ද ඉවත් වෙයි…

ඇමති බදියුදීන් එරෙහි විශ්වාස භංගයේ චෝදනා ඇතුළු පාස්කු ඉරිදා දිනයේ ත‍්‍රස්ත ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා ඉල්ලා අස් වී තිබේ.

පුද්ගලික හේතුවක් නිසා තමන් මෙම තීරණය ගත් බව කාවින්ද ජයවර්ධන මහතා කියයි.

කතානායකවරයා විසින් මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

Related posts

තවත් හඩපට තියනවා.. සේරම එළියට දානවා… පාර්ලිමේන්තුව ගිනියම් කරමින් රන්ජන් සභාව අමතයි….

colombotoday

ගුරු ඇඳුම ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

Admin

නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත මට මඩ ගහන්න කළ වැඩක්‌ – හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ

colombotoday

සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක රිමාන්ඩ්

colombotoday

කාවිංග පෙරේරා අත්අඩංගුවට !

colombotoday

ඕනෑම මැතිවරණයකට සූදානම් – මැකෝ

colombotoday