Uncategorized

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට පක්‍ෂ නායකයෝ විරසක වෙති… එකගත්වයක් නැතිව රැස්වීම අවසන් !!

පාර්ලිමේන්තුවේදී අද පැවැති පක්ෂ නායක  රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව  ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා දිනයක් තීරණය කිරීමට  අද මෙලෙස  පක්ෂ නායක රැස්වීම පැවැත්විණි.

විවාදය පැවැත්වීම සඳහා විපක්ෂය ඉල්ලූ දිනය ලබාදීමට සභානායකවරයා විරෝධය පළ කිරීම හේතුවෙන්  එකඟතාවයකින්  තොරව මෙලෙස  පක්ෂ නායක රැස්වීම අවසන් වී ඇති බව දැනගන්නට ඇත.

Related posts

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

colombotoday

පාඩු පිට පාඩු ලබන තෙල් සංස්ථාවෙන් ඇමති දෙපළට කෝටි 6ක වාහන 2ක්

colombotoday

තවත් ​සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් දිවයිනට

colombotoday

මනුෂ වෙනුවට බන්දුලාල් බණ්ඩාරිගොඩ දිවුරුම් දෙයි

Admin

සතොසේ සුදුලූනු වංචාව : සැකපිට අත්අඩංගුවට ගත් පිරිසට ඇප

colombotoday

2022 අය වැය ඇස්තමේන්තුව ලබන බදාදා පාර්ලිමේන්තුවට

colombotoday