Colombo Today Local News

ඤාණසාර හිමියන් බන්ධනාගාරයෙන් නිදහස් කිරීම හෙට (23) සවස 3 ට….

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් නිදහස් කිරීමේ නියෝගයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ අත්සන් තබන ලදි.‍‍

මේ අනුව අදාල නීතිමය කටයුතු සිදුකිරීමෙන් පසු හෙට (23) සවස 3ට උන්වහන්සේ වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් කිරිමට නියමිතය.‍

මේ අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ආදරය කරන සැමට හෙට (23) සවස 3ට වැලිකඩ බන්ධනාගාරය අසලට පැමිණෙන්නැයි බොදු බල සේනා සංවිධානය ප්‍රකාශ කර සිටී.

Related posts

සහල් ගබඩා කළ ටැංකියක් පුපුරයි.. කාන්තාවක් මරුට

colombotoday

විමල් නිවාස හා සමාජ සුබසාධන ඇමතිකමේ දිවුරුම් දෙයි….

colombotoday

බදුල්ල කොළඹ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Admin

ඥානසාර හිමියන්ට භාරදුන් රාජකාරිය කිරිගහට ඇන්නා මෙන් ඉටුකරණ බව සිංහල බෞද්ධ විරෝධී පිරිස් හොඳින්ම දනී.

colombotoday

විමල්ට – ගම්මන්පිලට ඒකාබද්ධයෙන් කැපිල්ලක් !!

colombotoday

රඹෑව ප්‍රදේශයේදි අනතුරකින් තිදෙනෙක් මරුට

Admin