Colombo Today Local News

ඤාණසාර හිමි නිදහස් කිරීමේ නියෝගයට ජනපති අත්සන් තබයි…

සිරගතකර සිටින බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් නිදහස් කිරීමට අදාල නියෝගයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට ටික වේලාවකට පෙර අත්සන් තබා ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසනවා.

Related posts

තිරිගු පිටිවලටත් අපමණ අගයක්.. කිලෝව 7.50 කින් ඉහළට

colombotoday

පාපන්දු ලෝක කුසලානය ජනපති අතට

colombotoday

පොල් තෙල් නිෂ්පාදනාගාරයක් ගිනි බත් වෙයි

colombotoday

හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානීට 20යි – දැව සංස්ථා සභාපතිට වසර 12යි. බරපතල වැඩ සහිත සිරදඬුවම්

colombotoday

ඉහළ දැමූ විදුලි ගාස්තුවෙන් සියයට 50ක සහනයක්

Admin

ආණමඩුවේ වගා ඉඩම සැකකටයුතු මළ සිරුරක්

Admin