Colombo Today Local News

ඇල්ලේ ගුණවංශ හිමියන් ඝාතන තැතක් !!

තමනට මේ වන විට විවිධ තර්ජන ගර්ජන එල්ල වෙමින් ඇති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.

ආණ්ඩුව විසින් මානසික මෙහෙයුමක් තමන්ට එරෙහිව සිදු කරමින් සිටින බවද උන්වහන්සේ කියා සිටියහ.කිසියම් මොහොතක වෙඩි තබා හෝ වසා දමා හෝ තමන් මරා දමනු ඇති බවටද උන්වහන්සේ කියා සිටියහ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ යුතුකම ජාතික සංවිධානය විසින් කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

මුස්ලිම් කාන්තාවන්ට නීතියේ ප්‍රශ්න. | හැම කාන්තාවකටම නීතිය එකක් විය යුතුයි.

colombotoday

මාස පහයි.. තවම සාධාරණයක් නෑ.. සාලවේ වැසියෝ කොළඹ වටලති

colombotoday

මරණ දඩුවමට ශ්‍රී ලංකාව එරෙහිවෙයි

colombotoday

කොස්තාපල්ගේ ඝාතනයට කාන්තාවක් ඇතුළු 4ක් අත්අඩංගුවට.

colombotoday

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නම් කෙරේ

colombotoday

රන්ජන්ගේ අඩුවට අජිත් මානප්පෙරුම දිවුරුම් දෙයි

colombotoday