Colombo Today Local NewsTop Stories

34(1)(ඈ) යටතේ ඥානසාර හිමි ලද දඬුවම මුළුමනින්ම නිෂ්ප්‍රභ කරන්න – ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද ජනපතිට ලියයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1)(ඈ) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට නියම කරන ලද දඬුවම මුළුමනින්ම නිෂ්ප්‍රභ කර නිදහස් කර ගැනීම පිළිබඳව සාකච්චා කිරීම සඳහා වෙලාවක් ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා ජනාධිපති මයිතිපාල සිරිසේන මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබෙනවා..

එම ලිපියේ වලලියද්ද මහතා මෙසේ සඳහන් කොට ඇත….

25/01/2016 වන දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක B/7414/10 නඩු කටයුතුවල සහතික පිටපත්වල උදෘත ආශ්‍රිතව ඥාණසාර ස්වාමින් වහන්සේ අධිකරණයට අපහාස කළා යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය සහ සිද්ධිමය තත්ත්වයන් පිළිබඳව ඔබ තුමාගේ පුද්ගලික අවධානය යොමු කිරීම සඳහා වෙසක් පොහොය දිනට පෙර මේ සතිය තුල ඔබතුමාට පහසු ඕනෑම දිනයක සහ වේලාවක ඔබතුමා සමග හමුවීමක් මා වෙත ලබාදෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

Related posts

චාමර ඇතුලට

Admin

රසායනික පොහොර, කෘමිනාශක , වල්නාශක ආනයනයට අද සිට අවසර

colombotoday

ශ්‍රී ලංකාව ලෝක සංතුෂ්ඨි දර්ශකයේ ස්ථාන දෙකක් ඉදරියට

colombotoday

හිටපු ජනපති නන්දසේන ලබන 24දා යළි දිවයිනට

colombotoday

පාසල් ළමුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කළ විශ්‍රාමික හමුදා සෙබළා අත්අඩංගුවේ

colombotoday

“ප්‍රභාකරන්ට බැරි වූ දේ කරන්න අපි අඛණ්ඩව උත්සහා කරනවා“ – TNA උතුරේදී කියයි

colombotoday