Uncategorized

කාත්තන්කුඩියේ පල්ලියක් අසලින් ආයුධ රැසක් සොයාගනී….

යුද හමුදාව විසින් කරන ලද සෝදිසි මෙහෙයුමකදී මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ ඉස්ලාම් පල්ලියක් අසල කලපුවේ තිබියදී ටී 56 ගිනි අවි ඇතුළු ආයුධ රැසක් සොයා ගෙන තිබේ.

හමුදාවට ලැබුණු ඔත්තුවක් අනුව 11 වැනි සිංහ රෙජිමේන්තු නිලධාරීන් පිරිසක් පැමිණ කලපුවේ සඟවා තිබුණු මෙම ආයුධ සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති භාණ්ඩ අතර ටී 56 ගිනි අවි එම උණ්ඩ බලන හතරක්, ටී 56 උණ්ඩ 136 ක් ද වේ.

මෙම උපකරණ සියල්ල කාත්තන්කුඩි පොලිසියට භාරදී ඇත.

Related posts

හිටපු ඇමති හයකට වැඩ වරදියි?

Admin

කුඩු ටොන් 2ක් සමග සෞදි රජ කුමරා අත්අඩංගුවට

colombotoday

මේ ශීත සෘතුවේ නිවාඩුවට සුදුසුම ගමනාන්නය ලංකාවයි – USATODAY ඇමරිකානුවන්ට කියයි

colombotoday

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ලබන සතියේ කැබිනට්ටුවට

colombotoday

හෙට සිට ජාතික රුක් රෝපණ සතියක් !

colombotoday

අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ජනපති හමුවේ

Admin