Colombo Today Local News

කුලියාපිටිය බිංගිරිය දුම්මලසූරිය හා හෙට්ටිපොළට නැවතත් ඇඳිරි නීතිය

කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසූරිය හා හෙට්ටිපොළ යන ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට රජය පියවර ගෙන තිබේ. ඒ එම ප්‍රදේශ තුළ යළත් වරක් ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙනි.

ඊයේ රාත්‍රියේද මෙම ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පැනවිය.ඒ ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වයක් හේතුවෙනි.  ඒ අනුව අද උදෑසන 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවූ අතර පසුව ඉවත් කෙරිණි.

Related posts

ජනවාරි 20න් පසු කාලගුණයේ වෙනසක් !

colombotoday

ශ්‍රීපාද අඩවියේ අරාබි ඉදිකිරීම තාවකාලිකව නවතී !

colombotoday

හොර රහසින් ටියුෂන් පන්තියක් පවත්වලා. | සිසුවියෝ දෙකකට කොරෝනා. | ගුරුවරයාට නීතිමය පියවර

colombotoday

වෙරළ සංරක්ෂණයට මුස්තාපා හරස් වෙයි.. අනවර ඉදිකිරීම් ඉවත් කරනවාට විරෝධය

colombotoday

දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් අරඹයි

Admin

චෝදනා 29යි.. හිරුණිකා ඇතුළු සහයකයන් 8කට මහාධිකරණයේ නඩු

colombotoday