Colombo Today Local News

සන්නිවේදන ජාලාවලට බාධා කරන ජෑමර් යන්ත්‍ර 8ක් සමග මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

දුරකතන මාර්ග ඇතුළු විවිධ සංනිවේදන ජලාවලට බාධා කරන උපකරණ 8ක් මීගමුවේදී අත්අඩංගුවට ගැනිමට පොලීසිය සමත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික් හිටපු මුස්ලිම් කොංග්‍රස් පළාත් සභා මන්ත්‍රිවරයෙක් වන ශාෆි රහිම් නැමැත්තෙකි.

එසේම අද දිනයේදී දෙමටගොඩ ආයතන සංකිර්ණයක් පැය තුනක පරික්ෂාවට ලක්කළද සැක කටයුතු කිසිවක් හමුනොවූ බවද ඔහු ප්‍රකාශ කළේය.

Related posts

සනත් නිශාන්තට ඇප

colombotoday

රිෂාඩ්ගේ නිවසේ ගිනි ඇවිලුණු දැරියගේ සොහොනට දැඩි පොලිස් ආරක්ෂාවක්.

colombotoday

අස්වැසුම අභියාචනා ලක්‍ෂය පනී… විරෝධතා 6,000ක්

Admin

වැඩිහිටියන්ට, අබාධිතයන්ට සලකන්න රජයෙන් මුදල් නෑ… දීමනාවෙන් රු100ක් කපා අරමුදලක් හදනවා

colombotoday

ජනපතිගෙන් ඉල්ලීමක්

Admin

ඇමති දෙපළකට එරෙහිව ශ්‍රීලනිපයෙන් කැරැල්ලක් !

colombotoday