Colombo Today Local News

පැල්පත්වාසී ශාමුගම්ගේ ඉඩම මංකොල්ල කෑ මුස්ලිම් ජාතිකයාට පොලිසියෙන් අනුබල

ශාමුගම් ඉන්ද්‍රානි නමැති ද්‍රවිඩ පැල්පතක තම ජීවිතය ගෙවන කාන්තාවකට සිදුවූ අසාදාරනයක් පිලිබදව මඩකලපුව, එරාවුර් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මුස්ලිම් ජාතිකයකු විසින් ඇයගේ පැල්පත් නිවසට යාබදව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට දරන උත්සාහයත් සමගම මෙම කාන්තාව එරාවුර් පොලිසිය වෙත ගොස් තිබෙන්නේ පැමිණිල්ලක් කිරීම සදහායි. නමුත් පොලිසිය මෙම පැමිණිල්ල ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. විවිද කාරණා පවසමින් දින 60ක් ඉක්ම යන තුරු මෙම කාන්තාවගේ පැමිණිල්ල පොලිසිය විසින් සටහන් කරගන නැහැ. නමුත් දින 60ක් ඉක්මයාමෙන් පසුව පැමිණිල්ල ලබාගන්නා පොලිසිය සදහන් කර ඇත්තේ ගොඩ නැගිල්ල සාදා දින 60කට වැඩි බැවින් එය ඉවත් කිරීමට පොලිසියට නොහැකි බවයි.

20151003_171356

20151003_171404

20151003_171342

Related posts

9 වැනි විධායක ජනපති ලෙස අනුර කුමාර දිසානායක අද දිවුරුම් දෙයි

Admin

පිටකොටුව මගේ බලකොටුවක් – ෆයිසර් මුස්තාපා

colombotoday

කුරුණෑගල නගරාධිපති තනතුරේ වැඩ බලන නගරාධිපති වැඩබාරගනී

Admin

ජනාධිපතිවරණයට පාතාලයත් ගොඩවෙයි

Admin

මෙවර යල කන්නයේදී බණ්ඩි පොහොර මිල අඩු වෙයි

Admin

පාසල් යන්න නිවසින් පිටවූ සිසුවා පාරේ ඇඳ වැටී මිය යයි

Admin