Colombo Today Local News

තිසාවැව, නිරාවිය මුස්ලිම් පල්ලියේ මවුලවිවරයෙක් අත්අඩංගුවට

අනුරාධපුර, තිසාවැව, නිරාවිය ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියේ මවුලවිවරයෙක් සහ තවත් මුස්ලිම් ජාතිකයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අන්තවාදී මුස්ලිම් සංවිධානයක දේශක ඇතුළත් ලැප්ටොප් පරිගණකයක් සහ සංයුක්ත තැටි 50 කට වැඩි ප්‍රමාණයක් මවුලවිවරයා සතුව තිබී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැණුනු අනෙක් සැකකරුගේ නිවසේ ටින් එකක් තුළ සගවා තිබූ රුපියල් පන් ලක්‍ෂ හැත්තෑ දහසක මුදලක් ආරක්‍ෂක අංශ විසින් සොයාගෙන තිබෙනවා.

එම මුදල් ලැබුණු ආකාරය හෙළි කිරීමට අපොහොසත්වීම හේතුවෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.

Related posts

රට රැකියා සිහිනය පෙන්නා මුදල් ගැරූ තවත් දෙදෙනෙක්ට වැඩ වරදී

Admin

නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීමට දැඩි රැකවල් යොදවයි

colombotoday

සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් උසස් පෙළ අදින් ඇරඹේ

colombotoday

ඉන්දීය ජාතික තරුණයෙක් දිවි නසා ගනී

colombotoday

“තෙල් වර්ජනය මට්ටු කළ අයුරින්ම සයිටම් විරෝධයටත් පිළිතුරු ලැබෙයි” – නෙවිල් ප්‍රනාන්දු

colombotoday

අයිස් ළඟ තබා ගත් ආච්චි පොලිසියට මාට්ටු

colombotoday