Colombo Today Local News

ඤාණසාර හිමි හිරකරේ ජාත්‍යන්තර මැදිහත්වීමකින්…

මේ වන විට රටතුළ උද්ගතව ඇති භයානක තත්ත්වය පිළිබදව කල් තියා අනතුරු හැගවූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් සිරගත කර සිටිද්දී, අන්තවාදය වෙනුවෙන් පෙනී සිටි දේශපාලකයන්, ව්‍යාපාරිකයන් මෙන්ම මරාගෙන මැරෙත ත්‍රස්තවාදීන්ද මේ මොහොතේත් නිදැල්ලේ සිටින බව මාධ්‍යවේදී කුමාර චාපා බණ්ඩාර පවසයි.

මෙරට සුළුතර මුස්ලිම් ජනතාව සිංහල බෞද්ධ බහුතරයෙන් හිරිහැර සිදුවන බවට ජාත්‍යන්තරයේ ප්‍රචාරය කළ ව්‍යාජ මතවාදය හේතුවෙන් ජාත්‍යන්තරයේ උවමනාව මත ඤාණසාර හිමියන් සිරගත කිරීම සිදුවූ බවත්, මෙම ඓතිහාසික වරද නිවැරදි කිරීමට ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ඇමති මණ්ඩලයේ වගකීම බවද හෙතෙම පෙන්වා දෙයි.

https://www.facebook.com/ColomboTodayOfficial/videos/2286648484948247/

Related posts

වැටුපට අමතරව ‘කුඩු’ පැකට්ටුවක් දෙන සේදවත්තේ තේ කර්මාන්තශාලාව

colombotoday

විදේශිකයන් සමග විවහා ලියාපදිංචියට පැවැති බාධා ඉවතට

Admin

පොල් මද රටින් ගෙන්වීමට ජනපති අනුමැතිය

colombotoday

එක්නැලිගොඩ තීන්දුවට එරෙහිව ඥානසාර හිමිගෙන් ඇපෑලක්…

colombotoday

දිස්ත්‍රික්ක 6කට නැවත දැනුම්දෙන තුරු ඇඳිරිනීතිය. අටළුගම සහ අකුරණ ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස නම් කරයි.

colombotoday

කුණාටු තත්ත්වය හේතුවෙන් ගාලු වරායේ නැවක් ගසාගෙන යයි

colombotoday