Colombo Today Local News

ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධානපෙළේ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට

පාස්කු ඉරු දින බෝම්බ පිපිරවීමට සම්බන්ධව පොලීසියට අවශ්‍යව සිටි ප්‍රධානපෙළේ සැකකරුවන් දෙදෙනෙකු අද අලුයම නාවලපිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් වන්නේ, මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක් සහ මොහොමඩ් ඉවුහයිම් ෂාහිඩ් අබ්දුල්හක් ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ප්‍රහාරවලින් අනතුරුව පොලීසිය ඔවුන්ගේ නම් සහ ඡායාරූප ප්‍රසිද්ධ කළ බවයි.

Related posts

බන්ධනාගාරගතව සිටින රිෂාඩ් බදුර්දීන්ට ජංගම දුරකථනය දුන් ජේලර් මාට්ටු.

colombotoday

ඊයේ තැබූ වාර්තාව අද කඩයි.. ඩොලරය තවත් ශත 96කින් නගී.. 160 සීමාව පනී…

colombotoday

රාජ්‍ය ඇමැති සනත් නිශාන්තට සිතාසි

colombotoday

රොෂාන් රණසිංහ ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වේ !

colombotoday

ගෑස් හිඟයක් නැහැ ලබන සතියෙත් ගෑස් මිල අඩු කරනවා – ලිට්‍රෝ සමාගම

Admin

තොණ්ඩා සහ පොදු ජන පෙරමුණ එකට එකතු වේ

colombotoday