Colombo Today Local News

ශ්‍රී ලාංකිකයින් විදෙස් ත්‍රස්ත සංවිධාන සමග කටයුතු කිරීම මෙරට නීතියට පටහැනි නැහැ – අගමැති කියයි

 ශ්‍රී ලාංකිකයින් රැසක් ඉස්ලාමීය රාජ්‍යය හෙවත් අයි.එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වී කටයුතු කර ඇති බවත් ඔවුන් නැවත ශ්‍රී ලංකාවට පැමිණි බව රජය දන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියි.

බ්‍රිතාන්‍යයේ ස්කයි නිව්ස් පුවත් සේවයට අදහස් පළ කරමින් අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ, විදේශ රටක ත්‍රස්ත සංවිධානයකට එකතු වී කටයුතු කිරීම මෙරට නීතියට පටහැනි නොවන බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළ බව ය.

Related posts

චීන විද්‍යාත්මක පර්යේෂණ යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොටට

colombotoday

සහරාන්ගේ බිරිදගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක් !

colombotoday

අයියාගේ කැතිපහරින් මල්ලී මරුට

colombotoday

මහ නගර සභාවේ අයවැය පරාජයට පසු යාපනයට නව නගරාධිපතිවරයෙක්

colombotoday

කැබිතිගොල්ලෑවේදී පොලිස් සැරයන්වරයා ඝාතන සිද්ධියට 13ක් රිමාන්ඩ්

Admin

චම්පික රණවක දෙසැම්බර් 24 දක්වා රිමාන්ඩ්

colombotoday