Colombo Today Local News

සමිදුනි වැරදි අවබෝධය ගැන දහස්වාරයක් සමාව අයදිමි, ඔබ වහන්සේ පැවසූ සියල්ල ඇස් පනාපිට සත්‍ය බව ඔප්පු වී හමාරය…

රට තුළ මේවන විට උද්ගතව තිබෙන තත්ත්වය පිළිබදව පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් කල්තියා පෙන්වාදෙද්දී ඒ පිළිබදව වැරදි අවබෝධයෙන් කටයුතු කිරීම ගැන උන්වහන්සේගෙන් සමාව අයදින බව ජාතික පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ඒ මහතා දක්වා ඇති අදහස පහත දැක්වේ. මේ රට තුළ වර්ධනය වෙමින් පැවති ඉස්ලාමීය අන්තවාදී අනතුර පිළිබදව කල් තියා අනතුරු අගවද්දී එය විවේචනය කළ සමාජයේ විවිධ තලවල බොහෝ පිරිස් ඥාණසාර හිමියන්ගෙන් සමාව අයදිමින් සිය සමාජ ජාලා ගිණුම් ඔස්සේ අදහස් පලකර ඇත.

Related posts

අපි මේ රට අතහැර යන්නේ නෑ

Admin

රංගේ බණ්ඩාරත් ඉවත් වෙයි !!

colombotoday

නීතිපති, වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු එම දෙපාර්තමේන්තුවේ අනෙක් නිලධාරීන් කැඳවයි

colombotoday

කොටින්ට විෂ දුන් කතාව බොරුවක් වෙයි.. හමුදාව නිර්දෝශියි

colombotoday

දියතලාව බස් පිපිරීම සැක සහිතයි – මේජර් ජෙනරල් කමල් ගුණරත්න

colombotoday

ගෝල්ෆේස් අරගල භූමිය ආයෝජකයින්ට ලබා දී නෑ – ප්‍රසන්න රණතුංග

Admin