Colombo Today Local News

කුරුණෑගල ආරක්ෂාව දැඩි කෙරේ. බස් නැවතුම්පළ වසා දමයි

කුරුණෑගල බස් නැවතුම්පල සහ නගරයේ ආරක්ෂාව දැඩිකරතිබෙනවා.   කුරුණෑගල නගරයට ප්‍රහාරයක් එල්ල වෙතැයි ලැබුණු තොරතුරු මත මෙලෙස ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජනතාව එක්රැස් වීම වැළැක්වීම සඳහා ප්‍රධාන බස් නැවතුම්පල වසා දැමීමට ද ආරක්ෂක අංශය පියවර ගෙන තිබෙනවා.

Related posts

බැදුම්කර ගනුදෙණුවට රෝසිගේ පුතාගේ සම්බන්ධය හෙළිවූ පලිසේනගේ දුරකථන සංවාදය මෙන්න

colombotoday

පෞද්ගලික බස් ධාවනය තවත් සීමාවෙයි

colombotoday

නැගෙනහිර ජාතිවාදීන් ත්‍රීකුණාමලේ සම්බෝධි විහාරයේ වැට කඩා දමයි

colombotoday

රාජිතට එරෙහිව CIDයට පැමිණිල්ලක්

colombotoday

මරණ දඩුවම නියම වූ සිරකරුවන් දූපතකට

colombotoday

හමුදා සාමාජිකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ හිටපු යුද හමුදා සාමාජිකයෙකුට මරණ දඬුවම

Admin