Colombo Today Local News

හෙම්මාතගම මව්ලවිවරයෙක් අත්අඩංගුවට

වරකාපොලදී සැක සහිත වෑන් රථයක්  හා යතුරු පැදියක් සොයාගැනීම සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලට අදාළව හෙම්මාතගම පල්ලියක මව්ලවිවරයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මේ වන විට වරකාපොල පොලීසිය රැගෙන විත් ප්‍රශ්ණ කරමින් තිබේ. 

Related posts

“විශ්වාසභංගයකින් ඉවත්කරනතුරු මම යන්නේ නෑ“ – අගමැති දැඩි තීන්දුවක

colombotoday

ආවා මඩින්න යාපනයේ පොලිස් පාපැදි මුර සංචාර කණ්‌ඩායමක්‌

colombotoday

විදේශ රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයින් 522කට කොරෝනා

colombotoday

නියෝජ්‍ය ලේකමුත් විමල්ගේ පක්ෂය හැර යයි.. ශ්‍රීලනිපයට එක්වෙයි

colombotoday

අපට සිංහල බෞද්ධ පදනම නැතිවුණා !

colombotoday

වෙරළ සංරක්ෂණයට මුස්තාපා හරස් වෙයි.. අනවර ඉදිකිරීම් ඉවත් කරනවාට විරෝධය

colombotoday