Colombo Today Local News

තුන්වන දා කොළඹ වටලන්න අන්තරේ සූදානමක්!

antareනිදහස් අධ්‍යාපන අයිතීන් සුරකින ලෙස ආණ්ඩුවට බල කරමින් දැවැන්ත අරගලයක් සදහා සරසවි ශිෂ්‍ය සංගම් වීදි බැසීමට සූදානම් වනවා. නොවැම්බර් මස තුන් වනදා එම අරගලය ආරම්භ කරමින් කොළඹ නගරය වටලන බවයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසන්නේ.  මාළඹේ සයිටම් උපධි කඩය අහෝසි කරණු, එච් එන් ඩී ඒ පාඨමාලාවට හිමිව තිබූ උපාධි සමානතාව නැවත බලාත්මක කරනු, පෞද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කරනු, විශ්ව විද්‍යාල තුළ පාඨමාලා මුදලට විකිණීම නවතනු,  පාසල්වල සිදු කෙරෙන සියළු මුදල් අය කිරීම් නවතනු, යන මූලික ඉල්ලීම් පෙරටුකරගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හා ඒකාබද්ධව මෙම විරෝධතාව දියත් කිරීමට සූදානම් වන බවයි එහි කැදවුම්කරු ලහිරු වීරසේකර පැසූවේ.

Related posts

අත්අඩංගුවේ සිටින කොටි සැකකරුවන් නිදහස් කිරීම හෙවත් කූඩුවේ සිටින මාරයා ඔඩොක්කුවට ගැනීම

colombotoday

කොටින්ගේ රත්තරන් හොයා පොළොව හෑරූ 5ක් අත්අඩංගුවට

colombotoday

නිදහස් දිනයට සිරකරුවන් 588ක් නිදහස ලබයි

Admin

බේස්ලයින් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

Admin

ඩොලරය රු. 375ට නගී

colombotoday

උඩුවේ හිමිගේ පන්සලේ උදෑසන ශබ්ද විකාශනය තහනම්… අධිකරණයෙන් නියෝග

colombotoday