සුප්රකට කාම නිලියක් වන සනී ලියෝන් ලබන දෙසැම්බරයේ ලංකාවට පැමිණීමට සූදානම් වන බව පැවසෙනවා. කොළඹ ඩී ආර් විජේවර්ධන මාවතේ බැලීස් කැසිනෝ නම් වූ කැසිනෝ ජාලයක් විසින් ප්රසංගයක් සදහා ඇයව මෙසේ ගෙන්වීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ. ඒ අනුව දෙසැම්බර් 20 වනදා එම කැසිනෝ හලේ පැවැත්වෙන ප්රංසගයකට ඇය සහභාගීවීමට නියමිතයි.
ඉන්දියානු සම්භවයක් සහිත සනී ලියෝන් බොලිවූඩ් චිත්රපට කිහිපයටද රංගනයෙන් දායක වූ අතර එම චිත්රපට ඉන්දියාව පුරා අතිශයින් ජනප්රිය වූණා.