Colombo Today Local News

අය වැය ඡන්දයට ශ්‍රීලනිප සහය නෑ…

අද පැවැත්වෙන අයවැය අවසන් ඡන්ද විමසීමේදි ඡන්දය දීමෙන් වැළකී සිටිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.

මෙවර අයවැය ඡන්දය දෙන අකාරය පිළිබද සාකච්ඡා කිරීමට පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීම තීරණයකින් තොරව අවසන් විය.

එහිදි ඇතැම් මන්ත්‍රීවරුන් පවසා සිටියේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොදු විපක්ෂය මන්ත්‍රීවරු සමග පැවැත්වෙන සාකච්ඡාවේදි ඒ පිළිබදව තීරණයක් ගන්නා බවය.

Related posts

අයිස් ගැසූ පාසල් සිසුන් 81ක් පුනරුත්ථාපන‍යට

Admin

ගොවීන්ට පොහොර ගන්න රජයෙන් දෙන මුදලේ පළමු කොටස මුදා හරී

Admin

ඤාණසාර හිමියන්ගේ ඇප ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

colombotoday

උදයංගව පිටුවහල් කරන්න – ශ්‍රී ලංකා පොලිසිය අරාබියෙන් ඉල්ලයි…

colombotoday

කෝප් කමිටුවට සභාපති රංජිත් බණ්ඩාර ගේ පුත්‍රයා පැමිණීම ගැන පරීක්ෂණයක්

Admin

මත්පෙති එක්කෝටි පනස් ලක්ෂයක තොගයක් සමග කන්ටේනරයක් අත්අඩංගුවට….

colombotoday