Colombo Today Local News

බැදුම්කර ඇලෝසියස් අප්පා-පුතාලාට අක්කර 450ක රජයේ තේවත්තක් පවරා දෙයි.. මාසික බද්ද අටදාහයි…

ජෙෆ්රි ඇලෝසියස්ට හා ඔහුගේ පුතු අර්ජුන් ඇලෝසියස්ට කඳපොල මහකුදුගල් තේ වතු යාය වසර තිහකට වත්මන් රජය මගින් පවරාදී ඇති බව පැවසේ.

අක්කර 450 ක මෙම වතු යාය ලබාදී ඇත්තේ මසකට රුපියල් අටදහස බැගින් වූ මුදලකටය. මෙය ලබාදී ඇත්තේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගිනි. ඒ අනුව මෙම වතු යාය ලබන 2045 වසර තෙක් ඔවුනට පාලනය කළ හැකිය.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධව මේ වන විට ජෙෆ්රි ඇලෝසියස් බන්ධනාගාර ගතකර සිටී. මොහු පර්පචුවල් ටෙ‍්‍රෂරිස් සමාගමේ සභාපතිවරයාය. මේ වතු ගිවිසුම සිදුකර ඇත්තේ 2015 දීය.

divaina

Related posts

තෙල් සංස්ථාව ගුවන් යානා ඉන්ධන ගන්න ගිවිසුම් ගත වෙයි

colombotoday

ගානියා, ශානි සහ නිශාන්තට එරෙහිව පියවර ගැනීම ගැන ජිනීවා වෙත පැමිණිල්ලක්

colombotoday

ගිවිසුම් කතා බොරු ඉන්ධන මිල පහල දාන්න පුලුවන්

Admin

ලන්ඩන් කොටි රැළ ඉදිරියේ දේශයේ අභිමානය පෙන්වූ අභිත නිලධාරියා.. (Video)

colombotoday

සජිත්ට හංසයාගෙන් ඇප තියයි !

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටි 5 කට නිදහස

colombotoday