World

පසුතැවීමක සේයාවක්වත් නෑ.. වැඩේ තිතටම කළ බව ක්‍රයිස්චර්ච් වෙඩික්කරු අධිකරණයේදී සංඤා කරයි…

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නගරයේදී මුස්ලිම් පල්ලියක් තුල වෙඩි තැබිමෙන් 49 දෙනෙකු ඝාතනය කළ බ්‍රෙන්ටන් වැරන්ට් නම් ඕට්‍රේලියානු ජාතිකයා නවසීලන්ත අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

28 හැවිරිදි බ්‍රෙන්ටන් විනාඩියක පමණ සුළු කාලයක් අධිකරණය හමුවේ පෙනී සිටි අතර කිසිදු පසුතැවීමක් සැකකරුගෙන් දිස් නොවූ බවත් තම කාර්යය නිම කල බව හැගවෙන හස්ථ සඥාවක් පමණක් දැක්වූ බවත් විදෙස් වාර්තාවන්හි දැක්වෙයි.

Related posts

ඊශ්‍රායල ප්‍රහාර වලින් අවම වශයෙන් පලස්තීනුවන් 20,000ක් මිය ගොස් ඇති බවට වාර්තා

Admin

රුසියාවෙන් තෙල් – ගෑස් ආනයනය නවත්වයි

colombotoday

චිලි හි ජනපති පදවිය තරුණ නායකයෙක්ට

colombotoday

මැලේසියාවේ සිටින උතුරු කොරියානුවන්ට රටින් පිටවීම තහනම්

colombotoday

පුටින් සහ රුසියාව ඔවුන්ගේ ආයුධ බිම තැබුවොත් සාමය ලැබෙනු ඇති – නේටෝ ප්‍රධානියා

Admin

නවදිල්ලියේ වායු දූෂණය මඩින්න කෘත්‍රිම වැසි

Admin