Colombo Today Local News

මිලියන 1800ක කුඩු තොගයක් රාවතාවත්තෙන් අල්ලයි… මධූෂ්ගේ පියාගේ අවමගුලේ සී.ඩී. තැටියකුත් හමුවේ

රුපියල් මිලියන 1800ක් පමණ ආසන්න වටිනාකමක් ඇති හෙරොයින් කිලෝග්‍රෑම් 150 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ නිවසක දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදු කළ වැටලීමකදී එම මත්කුඩු තොගය සොය ගැනිමට හැකිවී ඇත.

එම නිවසේ තිබී සංවිධානාත්මක අපරාධකරු මාකදුරේ මධූෂ්ගේ පියාගේ අවමංගල්‍යෙය් සීඩී තැටියක්ද සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

මැලේසියා-ඉන්දුනීසියා තායිලන්ත ගිවිසුම් ගැන මම දන්නේ නෑ

colombotoday

ආණ්‌ඩුව උඩ බලාගෙන කෙළ ගසා ගන්නා තත්ත්වයට පත්වෙලා

colombotoday

පාසල් අවට අහිතකර දේ ඉවත් කරන්න වැඩබලන පොලිස්පතිගෙන් නියෝග

Admin

විදුලි ඉංජිනේරුවෝ ලෙඩ වෙයි

colombotoday

පොලිස් ඇමැති ප්‍රසන්නගේ නිවාස වටලයි

colombotoday

එංගලන්තයෙන් ගෙනා තවත් අපද්‍රව්‍ය බහාලුම් 82 ක් ආපසු පිටත් කර යවයි

colombotoday