හිටපු කොටි ක්රියාකාරීන් පුනරුත්ථාපනය කිරීම ඔස්සේ උතුරේ දෙමළ ජනතාව අතර මහත් ප්රසාදයක් දිනාගත් කිලිනොච්චිය, මුලතිව් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ කර්නල් රත්නප්රිය බන්දු ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමතීමට නියමිතය.
කර්නල්වරයා ජිනීවා මානව හිමිකම් සැසිය අමතන බවට සැලවීමෙන් කොටි ඩයස්පොරාව දැඩි ලෙස කලබලයට පත්ව ඇත.
ඔහු යුද අපරාධකරුවෙකු ලෙස නම්කර අත්අඩංගුවට ගන්නැයි ස්වීස් කොටි ක්රියාකාරීන් ඉල්ලා සිටියත් එය ප්රතික්ෂේප වී ඇත.