Colombo Today Local News

මරණ දඩුවම දෙන දිනය දැනටමත් තීරණය කර අවසන් – ජනපති

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැරදිකරුවන්වූවන්ට මරණ දඩුවම දෙන දිනය දැනටමත් තීරණය කර අවසන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති හමුවකදී මේ බව අවධාරණය කළ ජනාධිපතිවරයා එම දින කෙසේවත් ප්‍රසිද්ධ කළ නොහැකි බවද සදහන් කළේය.

මරණ දඩුවම ක්‍රියාත්මක නොකරන්නැයි හඩ නගන මානව හිමිකම් සංවිධානවලට ශ්‍රී ලංකාවට පැමිණ මත්ද්‍රව්‍ය හේතුවෙන් රටට සිදුව ඇති හානිය දැක බලාගන්නැයි ඉල්ලා සිටින බවද මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කලා.

Related posts

“ඇමති ජෝන් යහපාලනය කැත කළා.. අගමැතිත් ජෝන්ට බැන්නා” – රන්ජන්

colombotoday

UN නියෝගයෙන් තවත් නාවික හමුදා බුද්ධි නිලධාරීන් 20ක් ළගදීම අත්අඩංගුවට

colombotoday

“ඡන්දයෙන් බැරිනම්, නැවතත් උණ්ඩයෙන්“ – සම්බන්ධන් අනතුරු අගවයි

colombotoday

ඇඳිරි නීතිය කඩ කළ 64,779ක් අත්අඩංගුවට

colombotoday

අත්අඩංගුවට පත් දමිතා අබේරත්න අද අධිකරණය හමුවට

colombotoday

“ලක්ෂ පහ අරගෙන එළියට බැහැපල්ලා” – සංවර්ධන කමිටුවේදී ඇමති චම්පික යකා නටයි

colombotoday