Colombo Today Local News

ඇමරිකා-ශ්‍රීලංකා ආරක්ෂක ගිවිසුම සූදානම්, රට නැවතත් යටත් විජිතයක් වීමේ අවදානමක් ගැන ජවිපෙන් හෙළිදරව්වක්…

ආණ්ඩුව විසින් අමෙරිකා එක්සත් ජනපදයත් සමග මේ වනවිට සාකච්ඡා කරමින් පවතින ගිවිසුමක් මගින් රට නැවත වරක් යටත් විජිතයක් බවට පත්වීමේ අවදානම මතුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එම පෙරමුණ කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මේ බව කියා සිටියා.

එම ගිවිසුම අනුව ඇමරිකානු හමුදාවට සහ ඒ හා සම්බන්ධ පුද්ගලයන්ට මෙරට භූමිය සිය කටයුතු සදහා භාවිතා කිරීමෙ හැකියාව ලැබෙන බවත්, එම කටයුතු සදහා මැදිහත් වීමට ආරක්ෂක හාමුදාපතිවරයාට තබා ජනාධිපතිවරයාටත් නොහැකි වන බවද ඒ මහතා කියා සිටියේය.

Related posts

රෝසිගේ අරුම පුදුම වැසිකිළි ටෙන්ඩරය…!

colombotoday

හිරියාලෙන් සාලින්දගේ බිරිඳගේ නම පොහොට්ටුවේ ලස්තුවෙන් හැලේ. U K සුමිත්ට අපේක්ෂකත්වය

colombotoday

කරංගොඩදී අවි ආයුධ කිහිපයක් සමග තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

තව ටික දවසකින් අවශ්‍යනම් පමණක් හාල් පොල් ගන්න කියයි

Admin

එන්නත් මාත්‍රා දෙකක් ගත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කොවිඩ්

colombotoday

මහින්ද ගැන මෛත්‍රී පොතක් ලියයි !

colombotoday