Colombo Today Local News

තවත් බහුජාතික මාෆියාවක් පාරිභෝගිකයන් අන්දන හැටි අධිකරණයේදී හෙළිවෙයි…

ලයිෆ්බෝයි සහ ලක්ස් යන වෙළද නාමයෙන් වෙළදපොලට නිකුත්වන සබන් වර්ග නිපදවන්නේ නිසි ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය වෙනුවට සේදුම්කාරකයක් වන ඩිටර්ජන් යොදාගෙන බව අනාවරණය වී තිබෙනවා.

එම නිශ්පාදන දෙක අයත් යුනිලිවර් සමාගම, නේචර්ස් බියුටි ක්‍රියේෂන් ආයතනයේ වෙළද දැන්වීමකට එරෙහිව ගොණුකල නඩුවක් කොළඹ වාණිජ මහාධිකරණයේදී පසුගියා විභාගයට ගැණුනු අවස්ථාවේදීයි මේ බව හෙළිව තිබෙන්නේ.

පෙරකී වෙළඳ දැන්වීම මගින් තමාට පාඩුවන බවත් ඒ‌ අනුව ඒ‌ වෙළඳ දැන්වීම තහනම් කරන ලෙසත් යුනිලීවර් සමාගම වාණිජ මහාධිකරණයෙන් ඉල්ලා තිබු අතර එම වාරණ නියෝ‌ගය අධිකරණය විසින් නිකුත් කර තිබුනේ මුල් අවස්ථාවේදී යුනිලීවර් විසින් ඉදිරිපත් කළ කරුණු පමණක් සළකා බලමිනි. පසුව දේශීය සමාගම සියලු තො‌රතුරු සහිතව කරුණු ඉදිරිපත් කරමින් ඒ‌ වාරණ නියෝ‌ගය ඉවත් කරන ලෙසට කල ඉල්ලීම පිළිගත් වාණිජ මහාධිකරණය තම නියෝ‌ගය ප්‍රකාශයට පත් කර ඇ‌ත.

(වැඩිදුර තහවුරුව සඳහා පහත දැක්වෙන අධිකරණ නියෝ‌ගයේ උපුටනයන් හො‌ඳින් කියවන්න.)

Related posts

මීළග මෙහෙයුමට ගෝඨාභය සූදානම්… ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගනී ??

colombotoday

” පළාත් පාලන මැතිවරණය කල් දැම්ම ප්‍රජාතන්ත්‍රවාදයට කළ මරු පහරක් “

colombotoday

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑමේ රතු නිවේදන

Admin

පුත්තලම මනාප ප්‍රතිඵල

colombotoday

ප්‍රදේශ 14කට නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

colombotoday

ජයග්‍රහණයෙන් පසු නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදුකල ප්‍රථම ප්‍රකාශය

colombotoday