Colombo Today Local News

සේනා දළඹුවා අල්ලන්න එංගලන්තයෙන් උගුල් 20000ක් ගෙන්වයි…

සේනා දළඹුවන්ගේ ගහනය පාලනය කිරීම සදහා එන්ගලන්තයෙන් ෆෙරමෝන උගුල් 20000ක් ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

මහඉලුප්පලම ගොවි පර්යේෂණ ආයතනයහි සිදුකල ක්ෂ්‍රෙත්‍ර චාරිකාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

එහිදී පෙරමෝන උගුල මගින් සළඹුවන් උගුලට හසුවන ප්‍රවණතාව පිළිබද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සිදුකල නිරීක්ෂණ සටහනද අමාත්‍යවරයා නිරීක්ෂණය කළේය.

Related posts

හෙට පාර්ලිමේන්තු සංකිර්ණයට රැගෙන එන තොන්ඩමන්ගේ දේහය

colombotoday

දිය නැමට ගිය විශ්‍රාමික ග්‍රාම නිලධාරියා මිය යයි

Admin

කෙසෙල්වත්තේ දිනුකගේයැයි සැක මළ සිරුරක් කටුනායකට

colombotoday

“මම තමා සුදුසුම” – විග්නේෂ්වරනුත් ජනපති සටනට

Admin

ජාතික රෝහලේ දියවැඩියා රෝගීන්ගේ බෙහෙත් හිඟයක්.

colombotoday

ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන පුද්ගලයින්ට වෙඩි තැබීමට ත්‍රිවිද හමුදාවට නියෝග

colombotoday