Colombo Today Local News

ඡන්දෙදි පොරොන්දු වුණාට දැන් Free Wi-Fi දෙන්න බෑ…

අන්තර්ජාල පිවිසෙන්නන්ට දත්ත සදහා පනවා ඇති බදු වැඩි බව පිළිගන්නේ යයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

පසුගිය මැතිවරණයේදී පොරොන්දු වුවද නොමිලයේ වයි-ෆයි ලබා දීමටද හැකියාවක් නැති බවත් ඇමතිවරයා සදහන් කරයි.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ අන්තර්ජාල පුවත් අඩවියක් සමගින් සාකච්චාවකට එක්වෙමිනි.

Related posts

කොරෝනා පාලනයේ මුල් තැන හමුදාවට ලබා දීම වැරදි – පෙරටුගාමි සමාජවාදී පක්ෂය කියයි

colombotoday

දිවුරුම් දීමට රනිල් එයි… ජනපති තාම නෑ…

colombotoday

“අපි බුද්ධාගම, ඒකීය රාජ්‍යය රකින්නයි හදන්නේ“ – හෙළ උරුමය

colombotoday

තැන තැන කියවන්නේ නැතිව එළියට ගියා නම් හොඳයි – නාමල් ශ්‍රීලනිපයට කියයි

colombotoday

පෙතියාගොඩ සංඛ ගිනි අවියක් සමඟ STF දැලේ…

colombotoday

පෞරාණික වටිනා පිළිමයක් විකිණීමට ගිය අයෙක් අත්අඩංගුවට

colombotoday