Uncategorized

දන් කාලේ භින්ෂූන් වහන්සෙලා කියන්නෙම බොන්න එපා, සිගරට් බොන්න එපා කියලා… එනිසා මම බණ අහන්නෑ – චන්ද්‍රිකා

වර්තමානයේ භික්ෂූන් වහන්සේලා හමුවට ගිය විට ධර්ම දේශනා කරමින් ප්‍රකාශ කරන්නේ “බොන්න එපා, සිගරට් බොන්න එපා, පුළුවන් තරම් දාන දෙන්න” ආදී වශයෙන් බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

එම නිසා වර්තමානයේ තමන් එතරම් ධර්ම දේශනා වලට සහභාගී නොවන බවද හිටපු ජනපතිනිය පවසනවා.

පසුගිය දින උත්සවයක් අමතමින් ඇය මේ බව කියා සිටියා.

Related posts

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

අදත් වැස්ස නෑ..

colombotoday

වරායේ ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිදහස් කිරීමට ඩො.මි. 50ක් නිදහස් කෙරේ

colombotoday

සංජීවගේ ගෝලයින් යුක්තියේ මෙහෙයුමට හසුවේ.

Admin

“පවුලක දරුවන් තිදෙනෙකුට සීමා කරන්න” – බොපේ සභාවේ යෝජනාව සම්මතයි

colombotoday

ඉන්දීය විදේශ ලේකම් අගමැති මහින්ද හමුවෙයි

colombotoday