Colombo Today Local News

BRAKING : බොදු බල සේනා සහ සිංහල රාවය කුරගල යයි

maxresdefaultබොදු බල සේනා සහ සිංහල රාවයේ නියෝජිතයන් පිරිසක් මේ වනවිට කුරගල පුරාවිද්‍යා භුමියේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින් සිටියි. පසු ගිය වසර කිහිපය තුල මහත් ආන්දෝලනයකට තුඩුදුන් මෙම පුරාවිද්‍යා භුමිය මුස්ලිම් ආක්‍රමණයට ගොදුරුවී ඇති බවට සාක්‍ෂි සාධක සහිතව එවකට ජාතික හෙළ උරුමය, බොදු බල සේනා සහ සිංහල රාවය වැනි ජාතික සංවිධාන මෙන්ම පුරාවිද්‍යා ගවේෂකයින්ගේ චෝදනාවට ලක්වුනා.

හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් මෙහි මෑතකාලීනව ඉදිකර තිබු අනවසර ඉදිකිරීම් විශාල ප්‍රමාණයක් පසුගිය වසරේදී ඉවත්කරනු ලැබුවා.

Related posts

පෙට්‍රල් 254යි.. ඩීසල් 214යි

colombotoday

සකල දේශවාසී සහෘද ඔබ සැමට සතුට සෞභාග්‍ය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !

colombotoday

ICBT කැම්පස් එක දෙන හොර HND සහතිකය – විශේෂ හෙළිදරව්ව මෙන්න

colombotoday

බන්ධනාගාර නිළධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කෙරේ…

Admin

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 35% කින් ඉහළට

colombotoday

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් රජයට අනතුරු ඇගවීමක්

Admin