Colombo Today Local News

බැදුම්කර මගඩි සමාගම ගැන මහබැංකුව අද ගත් තීරණය…

පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස සිදුකරන ව්‍යාපාර කටයුතු අත්හිටුවීමේ කාලසීමාව තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිඛෙනවා.

ආන්දෝලනාත්මක බැදුම්කර ගණුදෙනුවට අදාල විමර්ශණ කටයුතු තවදුරටත් සිදුකිරීමේ අරමුණින් අදාල තහනම දීර්ඝ කිරීමට තීරණය කල බවයි මහ බැංකුව නිවේදනය කලේ.

මහබැංකු බැදුම්කර ගනුදෙණව පිළීබද එල්ලවූ චෝදනා එල්ලවීම හේතුවෙනුයි පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු තාවකාලිකව තහනම් කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව මීට මාස කිහිපයකට පෙර තීරණය කරනු ලැබුවේ.

Related posts

ඇමති අණින් බුදු පිළිම තැබීම තහනම් වූ, රාජගිරිය ජනාධිපති විදුහලේ පාලුවට ගිය බුදු මැදුර…

colombotoday

කෝටි 16කට අධික කුඩු සෙල්ලම් බඩු එක්ක එවලා

Admin

ලක්ෂ 50ක කුඩු පැකට් කරද්දී කොටු වෙයි

Admin

යකඩ ගේට්ටුව කඩා වැටී අවුරුදු තුනක දරුවෙක් මිය යයි

Admin

නා උයනේ අරියධම්ම නාහිමියෝ අපවත් වෙති

colombotoday

ශ්‍රීයානි විජේවික්‍රම ඒකාබද්ධයෙන් ගියා නෙවෙයි, යැව්වා !!

colombotoday