Colombo Today Local News

17 වැනිදා ගෝල්ෆේස් ආවේ ජනාධිපති මන්දිරයට වැටලීමටයි…

පසුගිය 17 වැනිදා එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට කොළඹ ගාළු මුවදොරට එන්නැයි කීවේ එහි රැස්වීම් තියන්න නොවන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමන් මහතා පවසයි.

එදිනට එහි පාක්‍ෂිකයන් කැදවූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ජනාධිපතිගේ මාලිගා වැටලීමට බව මන්ත‍්‍රීවරයා පැවසීය.

ඊට පෙර ජනාධිපතිවරයා විසින් අගමැති ධුරය රනිල් වික‍්‍රමසිංහ මහතාට බාර දුන් බවත් ඔහු කියා සිටියේ එජාප ජන හමුවක් අමතමිනි.

https://www.facebook.com/mujiburrahmanmpofficial/videos/1994414470645991/

Related posts

බැඳුම්කර කොමිසමට විශේෂඥ දැනුමක් තිබුනේ නෑ – රාජිත සේනාරත්න

colombotoday

තුර්කියේ හමුදා කුමන්ත්‍රණය අසාර්ථක වීම ගැන අගමැති සතුට පලකරයි!

colombotoday

අගමැති, නාවික හමුදාපතිට හම්බන්තොට වරායේ තවත් වැඩක් බාරදෙයි !

colombotoday

තවත් කොරෝනා රෝගීන් 04 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

මරණ දඩුවමට ශ්‍රී ලංකාව එරෙහිවෙයි

colombotoday

ජනපති අද ලංකාගමට

colombotoday