Colombo Today Local News

සෞඛ්‍ය ඇමති සමග ඇති ප්‍රශ්ණ අමතක කරනවා – GMOA

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග ගැටලු සහගත තත්ත්වයක් පැවැතියත් උතුරේ ආපදාවන්ට ලක්වූ ජනතාවට සහන සැලසීමේදී එම ප්‍රශ්ණ සියල්ලම අමතක කර කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

වැසි ජලයෙන් හා ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවිමට වෛද්‍යවරුන් ස්වෙච්ඡාවෙන් සේවය කරන බවත් අවශ්‍ය තරමට වෛද්‍යවරුන් යොමු කිරිමට සූදානම් කර තිබෙන බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි.

මීට අමතරව බෝ නොවෙන රෝග පාලනය කිරිමට අවශ්‍ය කටයුතු පවා සිදුකර තිබෙන බවද අද (24දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය. 

Related posts

අර්චුනාට යාපනය රෝහලට යා හැක්කේ රෝගියෙකු ලෙස පමණයි

Admin

[Video] බොදු බල සේනාව ජනපති හමුවී ඉල්ලුවේ මොනවාද?

colombotoday

සියලුම තැපැල් කාර්යාල අද සිට විවෘතයි

colombotoday

සියලුම දෙනා අල්ලාගේ අණට කිකරුවිය යුතුය – දිනකට පස් වතාවක් රටපුරා පල්ලිවල කියන දේ

colombotoday

නයන වාසලතිලක මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

Admin

ඉස්සර අපි දේශපාලන චණ්ඩිකම් කලේ ලයිෂන් නැතුව දැන් ලයිෂන් තියනවා

Admin