Colombo Today Local News

දේශීය ආරක්ෂක අංශ හා චීන කම්කරුවන් අතර ගැටුමක්.. චීන්නු දෙන්නෙක් රෝහලේ

කොළඹ, චැතම් වීදියේ ඉදිකිරිම් පරිශ්‍රයක් තුළ දේශීය ආරක්ෂක අංශ පිරිසක් හා චීන ජාතික කම්කරුවන් පිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි. මෙම ගැටුමෙන් තුවාල ලැබූ චීන ජාතිකයන් දෙදෙනෙක් රෝහල් ගත කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් චීන කම්කරුවන් 9ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වෙයි.අත්අඩංගුවට පත් සැකකරුවන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරපත් කිරිමෙන් අනතුරුව එළැඹෙන 28 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Related posts

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන හෙට විශේෂ සාකච්ඡාවක්

colombotoday

වෙරළ තීරයේ නාඳුනන මළ සිරුරු දෙකක්

colombotoday

TNA මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවන් 25කගේ පවුල්වලට රජයේ ඉඩම් ඉල්ලයි

colombotoday

රනිල්ට එරෙහි විශ්වාසභංගයට මෛත්‍රී පාර්ශවයේ පළමු අත්සන තබයි !

colombotoday

සහරාන් හෂීම්ට බෝට්ටුවක් අධාරයෙන් ඉන්දියාවට පළායාමට බදියුදින්ගේ සහෝදරයෙක් උදව් කරලා – හිටපු හමුදාපති

colombotoday

VAT හේතුවෙන් ජල ගාස්තු ඉහලට

colombotoday