Colombo Today Local News

අයවැයට සහය දෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත සංශෝධනය කළොත් පමණයි – TNA පළමු කොන්දේසිය දමයි

එක්සත් ජාතික පෙරමුන ගෙන එන 2019 අයවැයට දෙමල ජාතික සංවිධානය සහාය ලබා දෙන්නේ ත්‍රස්තවාදය වැලැක්විමෙ පනත සංශෝධනය කිරිම සදහා ගෙන එන යෝජනාවට එජාපෙ සහාය ලබාදෙන්නේ නමි පමනක් බව පා.ම සුමන්තිරන් මහාතා පවසයි.

හෙතෙම මෙ බව සදහන් කලේ ජනතා විමුක්ති පෙරමුන විසින් ගෙන එන ලද විසිවන ව්වස්තා සංශෝධනය පිලිබද දැනුවත් කිරිම සදහා කොළබදි පැවති සමිමන්ත්‍රනයක් අමතමිනි.

Related posts

ජනපතිගේ තවත් තීරණයක් පොලිස් කොමිසම අත්හිටුවයි…

colombotoday

තේරීම් කමිටු සභාපති ධුරයෙන් අසන්ත ද මෙල් ඉල්ලා අස්වෙයි

colombotoday

ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක්

Admin

SITM තීන්දුව ගැන GMOA ගෙන් දැඩි තීරණයක් !

colombotoday

කුකුළා අරන් තොණ්ඩා ආණ්ඩුවට පනී.. ලොකු ඇමතිකමක් ලෑස්තියි !

colombotoday

(VIDEO) වික්ටෝරියා බලාගාරයේ නළයක කාන්දුවක් – විදුලි කප්පාදුවක් අතලඟ?

colombotoday