ශ්රී ලංකාවේ ඇතිවූ දේශපාලන අර්බුදය සාමාකාමීව හා ප්රජානත්වාදීව විසඳා ගැනීම අගය කරන බව යුරෝපා සංගමය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
“උද්ගත වූ දේශාපලන අර්බුදයකට සාමකාමී හා ප්රජාතන්ත්රවාදී විසඳුමක් ලබාදීම ශ්රී ලංකාව සමග ස්ථ්ර මිත්රත්ත්යක් තහවුරු කරමින් අපි අගය කරමු.
ශ්රි ලංකාවේ ප්රජාතන්ත්රික ආයතනයහි ප්රතස්ථිතිය පිළිබඳව අපි ප්රශංසා කරන අතර ජාතික ප්රතිසන්ධානය උදෙසා හා සියලු ශුභ සාධනයන් කෙරෙහි කරනු ලබන ප්රයන්තයන් සඳහා තවදුරටත් සහාය ලබාදීමට කැමැත්ත පළකර සිටිමු” යැයි එහි වැඩිදුරටත් දැක්වෙයි.