Colombo Today Local News

19 සංශෝධනය කරන්න සූදානම් – ජනපතිගෙන් නිවේදනයක්

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගැටලු ඇත්නම් එය සංශෝධනය කිරීමට ජනපති මෛත්‍රීපලා සිරිසේන මහතා සූදානම් බව ජනපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

කෙසේ වෙතත් එය සිදුවිය යුත්තේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ හරය ආරක්ෂා කරමින් බවත් එම නිවේදනයේ දකේවෙයි.

උපුටා ගැනීම

“19 වන සංශෝධනයේ යම් කාර්ය පටිපාටිමය දුර්වලතා ඇත්නම්, ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ හරය සහ එමගින් ඇති කරනු ලැබු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාරය ආරක්ෂා කර ගනිමින් එය තවදුරටත් පෝෂණය කරමින්, දේශපාලන වශයෙන් ගැටලු සහගත වන්නා වූ කරුණුවලට අදාළ සංශෝධන පාර්ලිමේන්තු කි‍්‍රයාමාර්ග අනුව සිදු කිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කැපවී සිටින බව අවධාරණය කරයි.”

Related posts

මිල්ලගස්පිටිය වැවේ වැව් බැම්ම කැඩී යයි

Admin

පාර්ලිමේන්තුවත් තව්හිද් ත්‍රස්ත කදවුරක්, මේ රට සිරියාවක් වෙනතුරු බලා ඉන්න එපා ! – උදයශාන්ත ගුණසේකර

colombotoday

වන්නි සෙන්පතිවරුන් 8 දෙනකුට යුද අපරාධ චෝදනා

colombotoday

ත්‍රී රෝද රථ හිමියන්ට අලුත් වාහන ගන්න මිලියන දෙකක ණයක්…

colombotoday

මම කියන කෙනාට දෙවනි මනාපේ දෙන්න

Admin

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ කිහිපයක මිල අඩු වෙයි

Admin