Colombo Today Local News

හිටපු නාවික හමුදාපතිවරු තිදෙනෙක් FCID කැඳවීමේ සූදානමක්

navy commander

හිටපු නාවික හමුදාපතිවරු තිදෙනෙක් ඉදිරි දින කිහිපය තුළදී බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට කැඳවීමට නියමිත බව වාර්තා වේ. ‘රක්නා ලංකා‘ ආරක්ෂක සමාගමේ සිදු වූ බව කියන දූෂණ සිද්ධීන් පිළිබදව ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගැනීම සදහා හිටපු හමුදාපතිවරු මෙසේ කැදවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙලෙස කොමිසම හමුවට කැඳවීමට තීරණය කොට ඇත්තේ අද්මිරාල්වරුන් වන සෝමතිලක දිසානායක, ජයනාත් කොළඹගේ සහ ජයන්ත පෙරේරා යන හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනාය.

Related posts

2024 අයවැය යෝජනා

Admin

යෝෂිත මන්ත්‍රීවරුන්ට ඩො.මි. 3 ක් දෙන්න හදනවා – මංගල සමරවීර චෝදනා කරයි

colombotoday

රජයේ හෙද නිලධාරීන්ගේ වැඩ වර්ජනය අවසන්

Admin

වැලිගම මුහුදේදී ඇල්ලු මිලියන 1758 ක හෙරොයින් ජාවාරම පිටුපස හරක් කටා

colombotoday

අවුරුද්දකට ලුණු මිල අඩු වෙයි

colombotoday

නාමල් ගෙන්වා ප්‍රශ්න කරන්න.. ඕන නම් අත්අඩංගුවට ගන්න.. නීතිපති FCIDයට නිර්දේශ කරයි

colombotoday