Colombo Today Local News

නැවත් යුද්ධයක් එපා.. ත්‍රස්තවාදයක් එපා.. මුලතිව්හී පොස්ටර් ඇලවෙයි….

”නැවත යුද්ධයක් හා ත්‍රස්තවාදයක් එපා” යනුවෙන් සඳහන් කරමින් මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පොස්ටර අලවා තිබෙන බව මුලතිව් ප්‍රදේශවාසීන් පවසති.

මුලතිව් ප්‍රදේශවාසීන් පැවසූවේ මුලතිව් මුල්ලියාවේලි ප්‍රදේශය හා මුලතිව් නගරයේ ස්ථාන කිහිපයක අදාළ පෝස්ටර අලවා තිබු බවයි.

පසුගියදා මඩකලපුව වවුනතිව් ප්‍රදේශයේ සිදුවු පොලිස් නිළධාරීන්ට වෙඩි තැබීමේ සිදුවීම මුල් කොටගෙන නැවත යුද්ධයක් ඇති කර නොගන්නා ලෙසට අදාළ පෝස්ටරය අලවා තිබු බවයි.

මීට පෙර කිලිනොච්චිය,වවුනියාව හා යාපනය ප්‍රදේශයන්ගේද නැවත ත්‍රස්තවාදයක් එපා යනුවෙන් සඳහන් කරමින් ප්‍රදේශවාසී සිවිල් සංවිධාන ඒකාබද්ධව විරෝධතා වැඩසටහන්ද සංවිධානය කොට තිබු බව අද දෙරණ වාර්තාකරු පවසයි.

 

Related posts

විජේරාම හංදියේ සිට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දක්වා වූ මාර්ගය වැසෙයි

Admin

නිරෝධායනය කඩ කර නගරයට ආ පුද්ගලයකු බණ්ඩාරවෙලින් අත්අඩංගුවට

colombotoday

වැඩ බලන අමාත්‍යවරු පත්කරයි

Admin

කාන්තාවක් අඩි 45ක වලකට වැටෙයි

colombotoday

පාර්ලිමේන්තුවේ හූරන්ගේ වැඩ නිසා වන්නියලැත්තෝ ඉන්දියාවේදී ලැජ්ජාවට පත්වුණ හැටි හෙලිකරයි..

colombotoday

ශ‍්‍රීලනිපයෙන් මෛත‍්‍රී ඉවතට නායකත්වය මහින්දට

colombotoday